Monday, March 16, 2026
20.7 C
Sri Lanka

පුංචි ඡන්ද අපේක්ෂකයන් ප්‍රාදේශීය කමිටුවලට එපා..

පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා ඒ යටතේ විවිධ සංවර්ධන කටයුතු සිදු කෙරෙන කමිටුවලට සම්බන්ධකර නොගන්නා ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියකින් දැනුම්දී ඇත.

පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් කොටසක් පමණක් අදාළ කමිටුවලට පත්කිරීම මගින් ඉන් අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් සහ මැතිවරණ නීති උල්ලංඝනය වන බැවින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ දැනුවත් කිරීම සිදුකර තිබේ.

එමෙන්ම, කමිටුවලට සාමාජිකයන් පත්කිරීමේදී දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසද, රජයේ මුදල් යොදාගෙන මහජනතාවගේ සුබ සාධන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක විසින් යවන ලද ලිපියේ සඳහන්කර ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කර නොමැති බැවින් තවමත් එය බලාත්මක බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img