Saturday, January 31, 2026
20.6 C
Sri Lanka

සිංගප්පූරුවේ කොවිඩ් රැල්ලක් රෝහල් ගත වන ප්‍රමාණය ඉහළට.

සිංගප්පූරුවේ කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම දෙගුණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වී තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ, මෙම රැල්ලේ ගමන් මග සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ආසාදිතයින්‌ රෝහල ගත වීම 181 සිට 250 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

අත්‍යවශ්‍ය නොවන සැත්කම් කල් දැමීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

රෝහල් ඇඳන් ධාරිතාව ආරක්ෂා කිරීම එහි අරමුණ වී ඇති බව සඳහන්.

ඉදිරි සති දෙක හෝ හතර තුළ රැල්ල උපරිම විය හැකි බවයි, සෞඛ්‍ය අමාත්‍ය ඔන්ග් යේ කුං අවධාරණය කළේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img