Friday, December 5, 2025
20.8 C
Sri Lanka

සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව නිෂ්පාදනය වන ලිට්රෝ ගෑස්.

ශ්‍රී ලංකා වෙළඳපළේ 75%කටත් වඩා අධික ගෑස් පාරිභෝගිකයන්ගේ  ගෑස් ඉල්ලුම සර්ව සම්පූර්ණ කිරීමට පුරෝගාමී වන්නේ ලිට්රෝ ගෑස් සමාගමයි. එම නිසාම වගකිවයුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් පාරිභෝගික ඉල්ලුමට අවශ්‍ය කරන සැපයුම කිසිදු හිඟතාවයකින් තොරව ප්‍රශස්ත මට්ටමෙන් සම්පූර්ණ කිරීමට ලිට්රෝ සමාගම නිරන්තරයෙන් උත්සුක වෙනවා.

එකී ක්‍රියාවලිය තුළ බහුතරයක් දෙනා දන්නා ඒවගේම දැනගත යුතු කරුණක් තමයි ලිට්රෝ සමාගම ලිට්රෝ  ගෑස් ඉහළ ප්‍රමිතියකින් යුක්තව වෙළදපළට එවන ඒ ප්‍රශංසනීය ක්‍රියාවලිය.එදත් අදත් කාලාන්තරයක් තිස්සේ විශ්වාසනීය සමාගමක් ලෙස ඔවුන් ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මෙන්න මේ ආකාරයටයි.

ලිට්රෝ  සමාගම ශ්‍රී ලංකාවේ බෙදා හරින ගෑස් වල ප්‍රධාන වශයෙන්ම අඩංගු සංයුතිය ලෙස සලකන්නේ ප්‍රොපෙන් සහ බියුටේන් යන සංයුතීන්.ඔවුන් මෙම සංයුතීන් සම්මිශ්‍රණය සිද්ධ කරන්නේ ඉහළ තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන විශිෂ්ට  කාර්ය මණ්ඩලයක් සමඟයි.

ඉන් අනතුරුව ජාත්‍යන්තර වෙළඳපලෙන් මෙරටට ආනයනය කරන ගෑස් තොග නැව් ගත කරන අවස්ථාවේ මෙන්ම ඒවා කෙරවලපිටියේදී ගොඩබාන අවස්ථාවේදීත් සංයුතීන් විවිධාකාරයෙන් පරික්ෂාවට ලක් කිරීම සිදුකරනවා.

එමෙන්ම  ගෑස් ආනයනයෙන් පසු ඒවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ ඉහළ ප්‍රමිතීන්ගෙන් යුක්ත සිලින්ඩරවලට ඇසීරීම සිදුකරන අතර ඉන් පිටත කිසිදු මිශ්‍රණයක් මේ සංයුතීනට මිශ්‍ර නොකරයි.

එමෙන්ම තවත් වැදගත් කරුණක් වන්නේ ලිට්රෝ  සමාගම ආනයනය කරන ගෑස් වල තත්ත්ව පරීක්ෂණ වාර්තාවන් ලබා ගැනීමටත් අමතක කරන්නේ නැහැ.ඒ සඳහා ඔවුන් GEO CHEM (PVT) LTD යන සමාගම තෝරාගන්නා අතර මෙම සමාගම ක්‍රියාත්මක වන්නේ ස්වාධීන ආයතනයක් ලෙස සහ ඒ ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් නිසා තත්ත්ව පරීක්‍ෂණ වාර්තාවන් පිළිබඳව ඉහලම සහතිකය ලබා ගැනීමට හැකියාව තියෙනවා.

මෙවැනි ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකා වෙළඳපළට පැමිණෙන ලිට්රෝ ගෑස් ඉහළම තත්ත්ව සහතිකයන්ගෙන් යුක්තයි කියන්න තවත් හේතු සාධක අවශ්‍ය නැත.එම නිසාම සියල්ලට ප්‍රථමයෙන් ඔබේ ආරක්ෂාව අංක එක බවට පත් කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත ලිට්රෝ  ගෑස් පාරිභෝගිකයෙක් වී ඔබේ දෛනික ජීවිතය සරල කරගමු.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img