Saturday, March 14, 2026
28.2 C
Sri Lanka

අපිට අසාධාරණයි,පිට්ටනිය ළග හෝටලයක් නෑ,උදේ 05 ට නැගිටින්නත් වෙනවා – තීක්ෂණ කියයි

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙවු දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අසාධාරණයක් සිදුවෙමින් ඇති බව කණ්ඩායමේ දඟපන්දු යවන ක‍්‍රීඩක මහීෂ් තීක්‍ෂණ සදහන් කරයි.

ඔහු පෙන්වා දී ඇත්තේ ඇතැම් කණ්ඩායම්වලට තරග පැවැත්වෙන පිටිය ආසන්නයේම නවාතැන් සලසා ඇතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පැයකුත් විනාඩි 40ක් පමණ කාලයක් ඒ සඳහා ගතවන බවයි.

ඒ අනුව තරඟයට සහභාගී වීමට නම් අලුයම පහට පමණ අවදි විය යුතු බවද පවසන ඔහු එවිට සෑම තරගයකින්ම අසාධාරණයක් වුවත් සඳහන් කර තිබේ.

‘සමහර කණ්ඩායම් එකම ස්ථානයේ නවතිනවා, ඔවුන්ට හෝටලය ඉදන් පිට්ටනියට එන්න යන්නේ විනාඩි 14 ක් පමණයි. අපිට පැයයි විනාඩි 40 ක් වගේ යනවා.

අපි මැච් එකට එන්න නම් පාන්දර 5ට විතර ඇහැරෙන්න ඕන. එතකොට හැම මැච් එකකින්ම පස්සෙ අපිට යන්න වෙනවා. අපිට අසාධාරණයි’

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img