Saturday, March 14, 2026
28.2 C
Sri Lanka

ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙනවා: පොදු අපේක්ෂකයා රනිල්.

ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර ප්‍රධාන සංවිධායක ඒ.එම්.එස්.බී අබේසිංහ මහතා පවසනවා.

කැකිරාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය හා එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇති බවයි ඒ.එම්.එස්.බී අබේසිංහ මහතා අවධාරණය කළේ.

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක අනුරාධ කස්තුරිආරච්චි, එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර ප්‍රධාන සංවිධායක ඒ එම් එස් බී අබේසිංහ, හිටපු අමාත්‍ය පී හැරිසන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img