Saturday, March 14, 2026
21.6 C
Sri Lanka

මෝදි අසළ සිටි දිවියෙකු බව කි සත්ත්වයා පූසෙක් වූ හැටි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ දී දී දකින්න ලැබුණු දිවියෙකු වැනි සතෙකු සිටින වීඩියෝවක් පිළිබඳව ඉන්දියාවේ කතාබහට ලක්වුණා.

භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම්දීමෙන් අනතුරුව එම වීඩියෝව පටිගතවී තිබුණා..

සමාජ මාධ්‍ය පරිශීලකයෝ බොහෝ පිරිසක් ඒ දිවියෙක් විය හැකි බවට මත පළකළ අතර ඇතැම් පරිශීලකයන් ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත් සුරතලෙකු විය හැකි බවට මතපළ කර තිබුණ අතර පසුව ආරක්ෂක අංශ සඳහන් කළේ දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මතපළවන සත්ත්වයා පූසෙකු බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img