Saturday, March 14, 2026
21.1 C
Sri Lanka

අතුරුගිරියේ වෙඩිතැබීමක් – ක්ලබ් වසන්ත අවසන් ගමනේ.

අතුරුගිරිය ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායිකා කේ. සූජීවාගේ පාදයකට බරපතල හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලට රැගෙන විත් තිබේ.

තැබීම අද උදෑසන 10.55ට පමණ අතුරුගිරිය නගරය ආසන්නයේ ටැටූ කෙටීමේ ස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

එම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන වසන්ත සුරේන්්ද්‍ර පෙරේරා හෙවත්, ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කේ. සුජීවා ඇතුළු තවත් පස්දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img