Saturday, April 26, 2025
26.7 C
Sri Lanka

මෙවර ජනාධිපතිවරණයේ දී සිදුවන අලුත් දේ.

මෙවර ජනාධිපතිවරණයේ දී දෘෂ්‍යාබාධිත සහ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මෙරට ඡන්දයකදී මෙම අවස්ථාව ලබාදෙන්නේ පළමුවරටයි.

දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනා ගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට සංඥා භාෂාවෙන් ඡන්ද පත්‍රිකාව පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළා.

එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කරන දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත පිරිස් ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව ඔහු පැවසුවා.

මීට අමතරව ශාරීරික දුබලතා ඇති පුද්ගලයින්ට ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශ වීමට විශේෂ පහසුකම් සලසන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Hot this week

සිරි දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන්...

හිටපු මහ ඇමති SM රංජිත් හා නෑනාට වසර 16 බැගින් සිර දඬුවම්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා...

ඉතා දරුණු භූමි කම්පාවක් හා සුනාමියක් ජපානය ඉදිරියේ.. තුන් ලක්‍ෂයක් මියයතැයි මත මත පලකෙරෙයි..

තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රභල භූමිකම්පාවක් ජපානයට...

ශ්‍රීපාද වන්දනාවට මහා ජන සන්නිපාතයක්.. පැය බාගයකට එක අඩියයි…

දිර්ග සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට අති...

අනුරාධපුර ස්ත්‍රී දූෂකයාව වෛද්‍යවරිය පෙරට්ටුවේදී හඳුනාගැනේ – රහස් ප්‍රකාශයක් දීමට සැකකරු ඉල්ලයි

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින...

Topics

සිරි දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන්...

හිටපු මහ ඇමති SM රංජිත් හා නෑනාට වසර 16 බැගින් සිර දඬුවම්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා...

ශ්‍රීපාද වන්දනාවට මහා ජන සන්නිපාතයක්.. පැය බාගයකට එක අඩියයි…

දිර්ග සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට අති...

පෙම්වතාගේ නිවසේ තාප්පය කඩා වැටී පෙම්වතිය මරුට

අවාසනාවන්ත ලෙස සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් තරුණියක් මරණයට පත්...

මුරලිදරන් නොමිලේ අක්කර 25ක ඉඩමක් අරන්.. ඉන්දියාවේ අවුලක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සමාගමක් වන සිලෝන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img