Saturday, March 14, 2026
28.2 C
Sri Lanka

දැන් පවතින මිලට වඩා 70%ක් අඩුවෙන් වාහන ලංකාවට ගෙන්න සැලැස්මක් එයි.

නැවතත් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ජපානයෙන් ණය පදනම මත ශ්‍රී ලංකාවට වාහන ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

එම ක්‍රමය යටතේ වාහන ගෙන්වීමේදී ශ්‍රී ලංකාවේ සංචිත වලින් වියදම් කිරීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම පැවසුවා.

අලුත් වාහනයක් දැනට පවතින මිලට වඩා සියයට හැත්තෑවක් අඩුවෙන් ගෙන්විය හැකි බවද ඔහු සඳහන් කළා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img