Friday, March 13, 2026
26.1 C
Sri Lanka

ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්, ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව රැක්කා

සර්වජන ඡන්ද බලයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව රැකි එකම රට ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි, ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ. එය රැක ගැනීමට තමන් කැපවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසට ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත කෙටුම්පත ගැසට් කර ඇති පසුබිමකයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ ‘ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා’ යන වචනය වෙනුවට ‘ධුර කාලය පස් අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ’ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය පස් අවුරුද්දක් ඉක්මවා යන වචනය ආදේශ කිරීමෙන් මෙම සංශෝධනය සිදු වනු ඇති.

කෙසේ වෙතත් මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ, එය ගැසට් නොකරන ලෙසට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img