Saturday, March 14, 2026
20 C
Sri Lanka

රාජ්‍ය සේවකයින්ගේ වැටුප දැනෙන ගාණකින් වැඩි කරන්න යයි. ලබන මාසේ සිට ක්‍රියාත්මක වෙන ලකුණු

විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 5000කින් ඉහළ දැමීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙරට ජාතික පුවත්පතක් සඳහන් කළේ, එය ලබන මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඒ අනුව පසුගියදා ඉහළ දැමූ රුපියල් 10,000ක දීමනාව ද සමඟ රුපියල් 15,000ක් සෑම සේවකයකුටම හිමි වනු ඇති.

රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ සමාලෝචනය කර ලබන වසරේ සිට ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා කමිටුවක් ද පත් කර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම කමිටුවට යෝජනා කර ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර මෙම වසරේ වැටුප් වැඩි කළ යුතු බවටයි.

ඊට මුදල් අමාත්‍යංශය සිය විරෝධය ප්‍රකාශ කර ඇති බව ද සඳහන්.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img