Friday, December 5, 2025
20.8 C
Sri Lanka

ජනාධිපති සමාවට අදාළ නඩුවෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රක්ෂිත බන්ධනාගාරයට

ජනාධිපති පොදු සමාව යටතේ සැකකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් නඩු පැවරී ඇති අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා මේ මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග ලබා දී ඇත.

පෙර දිනවලදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ඔහුට එදා සිට රක්ෂිත බන්ධනාගාරයෙහි තැබීමේ නියෝගය ලබා දී තිබුණා. අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවා ඇති මෙම නඩුවේදීද අධිකාරි මොහාන් කරුණාරත්න මහතා ආරක්ෂිත බන්ධනාගාරයට යළි භාරදීමට අධිකරණය තීරණය කළේය.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img