Friday, March 13, 2026
20.9 C
Sri Lanka

රු. 3690/-කට ලිට්රෝ තියෙද්දී, ගෑස් වලට ඇයි රු 4100/- ගෙවන්නේ?

එල්.පී.ජී ගෑස් අවශ්‍යතාවයෙන් 80% අධික කොටසක් සපයන ලිට්රෝ ගෑස් සමාගම රාජ්‍ය සමාගමක් වශයෙන් තම වගකීම ඉටුකරමින්  ජනතවට එල්.පී ගෑස් සහන මිලට සැපයීමට කටයුතු කරනු ලබයි. ලෝක ගෑස් මිල උච්චාවචනය වුවද, ජනතාවට සහන සලසමින් ලිට්රෝ ගෘහස්ත 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රු.3690/-ක මුදලකට  පසුගිය මාස 8 පුරාවටම නොකඩවා පවත්වාගෙන යන ලදි. 

නමුත් ලාෆ් ගෑස් 12.5Kg ගෑස් සිලින්ඩරයේ මිල රු 410කින් ඉහළ නංවා 12.5Kg සිලින්ඩරය 4100/- මුදලකට අලෙවිකරුණු ලබද්දීද, ලිට්රෝ ගෑස් ලංකා සමාගම රජයේ සමාගමක් වශයෙන් පාරිභෝගිකයන් හට එල්.පී ගෑස් අවශතාවය  සපුරාලමින් කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් රටේ ආර්ථික වාර්ධනයෙහිලා කැපී පෙනෙන කාර්ය භාරයක් නිසි වගකීමෙන් යුතුව ඉටුකරනු ලබයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img