Saturday, September 21, 2024
22.8 C
Sri Lanka

ඡන්ද දායකයින් පාලක පක්ෂයටත් විපක්ෂයටත් පාඩමක් උගන්වයි.

ආර්ජන්ටිනාවේ ඡන්ද දායකයින් විසින් මෙවර මැතිවරණයේදී එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම දඬුවමක් දී ඇතිබව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ඒ ඊයේ (13) පැවති මූලික මැතිවරණයේදී කිසිවෙක් බලාපොරත්තු නොවූ ලෙස ජාවියර් මයිලේ නම් ආර්ථික විශේෂඥයාගේ පක්ෂයට වැඩි වාසි ලබාදෙමිනි.

එමගින් ලබන ඔක්තෝබර් මස පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දැඩි තරගයක් ඇති වෙතැයි අනුමාන කෙරේ.

මේ වනවිට ප්‍රකාශිත ඡන්ද වලින් 90%ක් පමණ ගණන්කර ඇති අතර ඉන් 30.5%ක් හිමිකරගනිමින් ඉදිරියට පැමිණීමට ජාවියර් ගේ පක්ෂය සමත්ව තිබේ.

ඒ කිසිවෙක් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයකි.

කොන්සර්වේටිව් මතයක් සහිත විපක්ෂය 28%ක් සහ පාලක පක්ෂය ප්‍රකාශිත ඡන්ද වලින් 27% වශයෙන්ද ලබාගෙන තිබේ.

මේ වනවිට ආර්ජන්ටිනාව දැඩි ආර්ථික අර්බුදයකින් පෙළෙන අතර එහි උද්ධමනය 116%ක් ලෙසත් ජනතාවගෙන් 16 දෙනෙක්ගෙන් සෑම 4 දෙනෙක්ම දුප්පත් වී ඇති බවත් සඳහන් ය.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img