Saturday, September 21, 2024
22.1 C
Sri Lanka

ප්‍රසූතියේ දී දරුවා බිම වැටී මිය ගියේ ගර්භාෂයේ සිට වේගයෙන් ආ නිසා – අනුරාධපුර රෝහල් ප්‍රධානී

අනුරාධපුර රෝහලේ සිදුකරන ලද දරු ප්‍රසූතියකදී දරුවෙකු බිමට වැටී මිය යාම සම්බන්ධයෙන් එම රෝහල් ප්‍රතිචාර දක්වයි.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය තුළට දුලාන් සමරවීර මහතා සඳහන් කරන්නේ එම දරු ප්‍රසූතිය සිදු ව ඇත්තේ ගැබිණි මාතාව ප‍්‍රසූතිය සඳහා ඇඳෙන් ට්‍රොලියට දමන අවස්ථාවේදීම බවයි.

එහිදී අධික පීඩනයකින් දරු ගැබේ සිට දරුවා එළියට විසි වී ඇති බවත් ඒ සමගම ලිස්සා ගොස් බිම වැටී ඇති බවත් ඔහු සඳහන් කළේය.

දරුවා හා මව අතර පෙකනි වැලද අඩියක් පමණ කොටසක් කැඩී ගොස් තිබූ බවත් පැවසූ ඔහු මෙම සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් බවත් එය නොසැලකිල්ල නිසා සිදුව ඇතැයි තමන්ට පැවසිය නොහැකි බවත් කියා සිටියේය.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img