Sunday, May 3, 2026
29.7 C
Sri Lanka

ඔන්න හැමෝටම ලක්ෂ 20ට කාර් එකක්, අලුත්ම වාහනේ ගැන විස්තර මෙන්න.

මේ වන විට මුළු ලෝකයම විද්‍යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා.

ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත් වැඩි කිරීමට පියවර අරන් තියෙනවා.

ඉන්දියන් වාහන ගැන අපේ රටේ ජනතාව අතර හොද මතයක් නැහැ.

ඒකට හේතුව ඉඩ පහසුකම් මදිකම, ආරක්ෂාවේ මදිකම වගේම වාහනයේ පෙනුම එතරම් අලංකාර නොවීම කියලයි ජනතාව කියන්නේ.

නමුත් මුදලට සරිලන වාහනයක් ගන්න ගියාම හුගක් අය අවසානයේ තෝරා ගන්නේ ඇල්ටෝ වැනි මෝටර් රථයයි.

ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රබල සමාගමක් කිහිපයක් වන සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් මේ වසරේ නිෂ්පාදනය වැඩිකිරීමට නිෂ්පාදනය කරන්න යන වාහන පෙළෙයි ඔබ පහතින් දකින්නේ.

දැනට අපේ රටට වාහන ආනයනය නොකළත් ඉදිරියේදී මේ රථ වාහන අපේ රටට ආනයනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Maruti Suzuki Ertiga – ශ්‍රී ලංකා මුදලින් 2,645,160
1.5-litre four-cylinder engine
produces 92hp and 122Nm of torque
fuel economy of 26.08km/kg
Indian Priced at Rs 9.87 lakh

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img