Sunday, May 3, 2026
26.5 C
Sri Lanka

යොවුන් සංචාරක රූ රැජන නෙළුනී දිවයිනට.

ඝානා රාජ්‍යයේ පැවැති 04 වැනි යොවුන් සංචාරක රූ රැජන (Miss Teen Tourism) කිරුළ දිනූ නෙළුනී සෞන්දර්යා ඊයේ (23 වැනිදා) උදෑසන මෙරටට පැමිණියාය.

රටවල් 20ක තරගකාරිනියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 01 වැනිදා සිට 20 වැනිදා දක්වා ඝානා රාජ්‍යයේ අක්‍රා නුවරදී මෙම තරගාවලිය පැවැත්විණි. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගත්තේ පළමු වරටය.

මෙම තරගාවලියට ඇය යොමු කළ නෙක්ස්ට් ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර, එම ආයතනයේ සහෝදර නිරූපිකාවෝ සහ ඇයගේ දෙමාපියෝ ඇය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img