Monday, May 4, 2026
21.8 C
Sri Lanka

ලංකාවේ පොල් ලෝකය හොල්ලන්න යයි.

ලංකාවේ ව්‍යාපත්ව ඇති පොල් ශාකයේ ජානමය ලක්ෂණ පිළිබඳ අධ්‍යනයක් සිදුකර සිලෝන් ටී මෙන් මෙරට පොල් ද සිලෝන් කොකනට් ලෙස ලෝක වෙළෙඳපොල වෙත හඳුන්වාදීමට හැකියාව පවතින්නේද යන්න පිළිබඳ මේ වන විට සොයාබලමින් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ වන විට පවතින තාක්ෂණයේ දියුණුවත් සමඟ සිලෝන් කොකනට් යන්න ප්‍රවර්ධනය කිරීමට හැකිනම් එය මෙරට පොල් කර්මාන්තයේ දියුණුවට වැදගත් වන බවත් ඒ සඳහා මේ වන විට පොල් ශාකයේ ජානමය ලක්ෂණ සලකා බලමින් මෙරටට ආවේණික බව තහවුරු කර ගැනීමට හැකියව පවතින්නේද යන්න පිළිබඳ අවධානය යොමුව ඇති බවත් ඔවුන් සඳහන් කළේය.

අනෙකුත් රටවල හටගන්නා පොල්වල ඇති ගුණාත්මක බවට සාපේක්ෂව මෙරට පොල්වල අඩංගු ගුණාත්මක සංඝටක ඉහළ මට්ටමක පවතියි.ඉන්දුනීසියාව වැනි රටවල පොල් ගෙඩියෙන් ලබාගත හැකි පොල් කිරි ප්‍රමාණය මෙරට පොල්වලින් ලබාගතහැකි පොල් කිරි ප්‍රමාණයට වඩා 30%කින් පමණ අඩුය. එමෙන්ම මෙරට පොල් වල අඩංගු ප්‍රාථමික සහ ද්විතීක සංඝටක ප්‍රමාණය ඉහළ බැවින් එහි ඇති ඖෂධීය බවද ඉහළ මට්ටමක පවතියි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img