Monday, May 4, 2026
22.9 C
Sri Lanka

කෙසෙල්වත්තේ “පොඩි කවී” ඝා#තනය කලේ මේ නිසා..?වෙඩිතැබූ පුද්ගලයා හෙළිකරයි.

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පසුගිය ජුනි මස 30 වැනිදා සිදුවූ අපරාධයක් රටේම අවධානයට යොමු වුනා.ඒ පොඩි කවී නමැති 20 හැවිරිදි තරුණයාගේ ඝාතනය පිළිබඳවයි.

මෙම තරුණයා පාතාලයේ පුද්ගලයින් සමග සම්බන්ධයක් ඇති නමුත් පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ නැති අයෙක් බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම තරුණයා ඝාතනය කලේ කුමන අරමුණකින්ද යන වග බොහෝ අයට ප්‍රශ්නයක් වී තිබුණා.කෙසේවතත් මේ වන විට එම ඝාතනය පිළිබඳව තොරතුරු රාශියක් හෙළිව තිබෙනවා.ඝාතනය කිරීම සඳහා කුමන පුද්ගලයාටද අවශ්‍යව තිබුනේද යන වගත් මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා..

මේ සම්බන්ධව වාර්තා වන අලුත්ම තොරතුරු මෙන්න.පහත වීඩියෝව තුලින් ගෙන එන්නේ මේ කාරණාවන් පිළිබඳවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img