Wednesday, May 6, 2026
29.3 C
Sri Lanka

මෙරට ජනගහණයෙන් සියයට 4 කට වර්තමානය අමතක බව හෙළි වෙයි.

වයස්ගත වීමත් සමඟ මොළයේ සෛල විනාශ වීම හේතුවෙන් වර්තමානය අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙන්ෂියා රෝගයට මෙරට ජනගහනයෙන් සියයට 4ක් පමණ ගොදුරු වන බව මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක පවසනවා.

කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිසි ආහාර රටාවක් අනුගමනය කිරීම, නිරන්තරයෙන් ව්‍යායාමවල නිරතවීම, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග පාලනය කිරීම තුළින් මෙම රෝගී තත්වය මග හරවා ගත හැකි බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img