Wednesday, May 6, 2026
29.7 C
Sri Lanka

පාසල් ප්‍රේමයේ අවසන් ප්‍රතිඵලය – පාසල් සිසුවිය සිය දිවි නසා ගනියි.

ප්‍රේම සම්බන්ධතාවට දෙමව්පියන් විරෝධය දැක්වීම හේතුවෙන්උරණ වූ පාසල් සිසුවියක ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව නිවිතිගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ නිවිතිගල කිරිබත්ගලවත්ත ප්‍රදේශයේ පදිංචි දාසය හැවිරිදි පාසල් සිසුවියක් බව පොලීසිය පවසනවා.

සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසලේම තවත් සිසුවකු සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරෝධය දැක්වූ නිසා මීට පෙරද සිසුවිය සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇති බව විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img