Thursday, October 3, 2024
22.5 C
Sri Lanka

ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්.

ලන්ඩන් නුවර පැවති ‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය -2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.බී.එන්. රත්නායක අවුරුදු 40 ට වැඩි කේවල, ද්විත්ව සහ කණ්ඩායම් ඉසව්වලින් රන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය.තරඟාවලිය අගෝස්තු මස 16 19 දින දක්වා ‘A-2 Arena Crawley,’ ලන්ඩන්හිදී පැවැත්විණි. ඒ සඳහා රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.රටවල් 30 කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟින් තරඟවැඳී අත්දැකීම් සම්භාරයක් රැස්කරගෙන ඇති මෙරට වඩාත් පළපුරුදු ජාත්‍යන්තර මට්ටමේ ටයිකොන්ඩෝ ක්‍රීඩකයෙකු වන මේජර් ආර්.බී.එන්. රත්නායක 2016 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලෝක හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ වත්මන් සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img