Sunday, February 1, 2026
20.5 C
Sri Lanka

බිත්තරයකින් රු.20ක ලාභයක් – බිත්තර සභාපති කියයි.

බිත්තර නිෂ්පාදකයන් මේ වන විටත් බිත්තරයකින් රුපියල් 20ක ලාභයක් ලබාගෙන සිටිනවා යැයි බිත්තර වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා ඊයේ (31දා) පැවසීය.

බිත්තරයක් නිපදවීමට මේ වනවිට වැය වන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවත් රුපියල් 10ක ලාභයක් තබාගෙනත් රුපියල් 30කට බිත්තරයක් ගොවිපළෙන් ලබාදිය හැකි බවත් ඒ මහතා කීය.

ඒ අනුව සියලු වියදම් දරා රුපියල් 35ට අඩුවෙන් බිත්තරයක් වෙළෙඳපොළට නිකුත් කළ හැකි බවත් කී ඒ මහතා ගොවිපළෙන් බිත්තර තොග අලෙවි කරන්නේ ලක්‍ෂ ගණනින් බවත් කීය.

වෙළෙඳ ඇමැතිවරයා බිත්තර මාෆියාව මැඬපැවැත්වීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ගෙන්වා වෙළෙඳපොළට නිකුත් නොකළානම් මේ වනවිටත් බිත්තරයක මිල රුපියල් 60-65 ඉක්මවා යෑමට තිබූ බවත් ඒ මහතා කීය

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img