පසුගිය මාස 08 තුළ මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331 ක මුදලක් උපයාගෙන ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පවසනවා.
එම අධිකාරියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Hot this week
Popular Categories
Free News - Where voices unite, stories flourish, and community thrives through open dialogue and meaningful connections.
Get important news delivered directly to your inbox and stay connected!