Thursday, January 29, 2026
19.1 C
Sri Lanka

ජැක්සන් ඇන්තනී දැඩි සත්කාර ඒකකයේ රැදී සිටි දින ගණන 500 ඉක්මවයි.

දැනට වසර එකහමාරකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත කරන ලද ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා මේ වන විට දින පන්සියයකට ආසන්න කාලයක් දැඩි සත්කාර එ්කකයේ රැඳී සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

මෙරට සතු ප්‍රධානතම දැඩි සත්කාර ඒකකයේ දින පන්සියයක කාලයක් එක් රෝගියෙක් වෙනුවෙන් වෙන්කර ඇත්තේ තවත් දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම රෝගියා සම්බන්ධයෙන් තීරණයක් ඉක්මනින් ගත යුතු බවද ඔහු අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img