Thursday, January 29, 2026
19.1 C
Sri Lanka

වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක් – රජය තවත් තීරණයක් ගනියි.

වාහන ආනයනය කිරීමේදී විද්‍යුත් වාහන (EV) සංඛ්‍යාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

2030 වන විට ඉලක්කවලින් 70%ක් සපුරාලීම සඳහා මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති හෙයින් මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.

විදුලි වාහන භාවිතය අන්තර්ජාතික ප්‍රවණතාවක් බවට පත්ව ඇත.

ලෝක වෙළඳපොලේ විදුලි වාහනවල මිල ඉහළ මට්ටමක පවතින නමුත් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.

ෆොසිල ඉන්ධන වාහනවල සිට විදුළි වාහන දක්වා පරිවර්තනීය වෙනස දැනට නෙදර්ලන්තය වැනි විවිධ රටවල සිදුවෙමින් පවතිනවා.

වත්මන් ආර්ථික කඩාවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට එම ඉලක්කයට ක්‍රමක්‍රමයෙන් ළඟා විය යුතුව තිබෙනවා.

කෙසේ වෙතත්, 2030 වන විට පරිවර්තනීය වෙනස සම්පූර්ණයෙන්ම පිළිගැනීමට ශ්‍රී ලංකාව සැලසුම් කරමින් සිටින බව වෛද්‍ය ජාසිංහ වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේවෙතත් විදේශගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට ලබාදී ඇති සහනය අත්හිටුවන ලෙස මේ වන විට මුදල් අමාත්‍යංශය නිර්දේශ කර ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img