Friday, December 5, 2025
20.1 C
Sri Lanka

බිරිඳට දරුවන් නැති නිසා දේව ප්‍රතිමාවෙන් වන්දි ගෙවූ අමුතුම කතාවක්.

යාපනයේ මනිපායී ආනේකෝට්ටේ හන්දියේ පිහිටි කිතුණු දේවස්ථානයක ප්‍රතිමාවලට අලාභ හානි සිදු කළ පුද්ගලයෙකු මනිපායී පොලීසිය විසින් 29 දා අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු තමන් එම දේවස්ථානයේ ප්‍රතිමාවලට හානි සිදු කළ බව පිළිගෙන ඇති අතර ඔහු ඊට ප්‍රධාන හේතු දෙකක් පොලිසියට ප්‍රකාශ කොට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ සූදුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු හින්දු බැතිමතෙකෙකි. කිතුණු කාන්තාවක සමඟ විවාහ වී වසර 7 ක් ගත වී ඇතත් තමන්ට දරුවකු නොමැති නිසා මේ දේවස්ථානයේ පූජා පවත්වා දරුවකු ඉල්ලා සිටි නමුත් එය ඉටු නොවූ බව සැකකරු ප්‍රකාශ කොට තිබේ.

නමුත් මේ දේවස්ථානයෙන් දිනපතාම ශබ්ද වාහිනී යන්ත්‍ර යොදා ගෙන වෙනත් අය වෙනුවෙන් පූජා පවත්වා වුන්ට විවිධ සහන සලසා දෙන අතර එසේ කෙරෙන පූජාවන්වල අධික හඩ නිසා තමන් කෝපයට පත්ව දේව ප්‍රතිමා විනාශ කළ බව ද ඔහු පොලීසියට පවසා ඇත.
සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මනිපායී පොලීසිය පියවර ගෙන ඇත.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img