Thursday, April 30, 2026
23.3 C
Sri Lanka

දරුවන් ගැන මීට වඩා හිතන්න වෙයි. මේක නම් අධික ඇබ්බැහි වීමක්.

පාසල් පද්ධතිය තුළ ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිත කිරිම හේතුවෙන් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු පෙන්වාදෙන්නේ පාසල්වල ජංගම දුරකතන භාවිතය තහනම් කළ යුතු බවට යුනේස්කො සංවිධානය විසින් නිර්දේශ කර ඇත්තේ ඇබ්බැහිවීම සහ දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබද අවධානය යොමුකරමින් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා,

“පාසල් තුළ දුරකථන භාවිතය තහනම් කරන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ ආයතනය විසින් මෑතකදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කොවිඩ් වසන්ගතයත් එකක්ක අපි දැක්කා.පාසල් තුළ දුරකථන භාවිතය ඒ වගේම පාසලින් ගිහිල්ලා දුරකථන භාවිතය ඒ වගේම විවිධ ටැබ් වර්ග සහ වෙනත් ඩිජිටල් උපාංග පාසල් දරුවෝ තුළ වැඩිවුණා. දරුවෝ ප්‍රායෝගික ජීවිතයෙන් අයින් වෙලා අනිත් දරුවොත් එක්ක ගැටෙන කාලය අදුය් . ඒ වගේම පොත පත පාඩම් කරන කාලය අඩුයි. ඒ වගේම ගුරුවරු සමග ගැටෙන කාලය අඩුයි. තිරයක් මත ජීවිතයේ කාලය ගතකිරීම නිසා ඔවුන් මේ තිරය මත ගතකරන කාලය වැඩිවීම තුළින් ම ඒවාට ඇබ්බැහි වීමේ හැකියාවකුත් තියෙනවා. මෙන්න මේකත් බලපානවා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට. ඒ වගේම ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනයට අහිතකර විදියට මේ තත්ත්වය බලපාන්නත් පුළුවන්.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img