Tuesday, February 3, 2026
23.8 C
Sri Lanka

ඉන්දියාවෙන් ගේන්නේ කෘතිම බිත්තර ද ? ඇත්ත,නැත්ත හෙළි වෙයි.

ඉන්දියාවෙන් ආනයනය කර මෙරට වෙළඳ පොළේ අලෙවි කිරීමට ඇති බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

දැනට ඉන්දියාවේ බිත්තර මිලියන සියයක් පමණ මෙරටට ගෙන්වා බෙදා හැර ඇති බවත් එම කිසිදු බිත්තරයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බවද සංස්ථාවේ සභාපති අාසිරි වනිගසුන්දර මහතා පවසයි.

මෙරටට බිත්තර ආනයනය කරන්නේ ඉන්දියාවේ රසායනාගාර තුළදී සිදු කරන පරීක්ෂණවලින් පසුව බවද මෙරටට ආනයනය කල පසුද මෙරටදීත් පරීක්‍ෂණ කරන බවද හෙතෙම කියා සිටී.

එනිසා ආනයනික බිත්තර සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර නොගන්නා ලෙස ද හෙතෙම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන්නේ කෘතිමව නිෂ්පාදනය කරනු ලබන ඒ බවට සමාජජාලාවල එල්ල වන චෝදනා පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img