Tuesday, February 3, 2026
20.2 C
Sri Lanka

බාටා සමාගමේ සම්පූර්ණ අයිතිය සොෆ්ට්ලොජික් සමාගම ලබා ගනියි.

රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින්, ලොව කීර්තිමත් පාවහන් සන්නාමයක් වන ‘Bata‘ හි මෙරට නිෂ්පාදන බලපත්‍රය සහ අලෙවි නියෝජිතත්වය ලබා ගෙන තිබේ.

ඒ අනුව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම වෙත. ශ්‍රී ලංකාව තුළ Bata නිෂ්පාදිත සඳහා නිෂ්පාදන හා බෙදාහැරීමේ බලපත්‍ර හිමිව ඇත.

මීට අමතරව Softlogic Retail Holdings (Pvt) Ltd විසින් Footwear Retailer Ltd හි 100% ක පූර්ණ කොටස් හිමිකාරීත්වය ද අත්පත් කර ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් 14 වනදා මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම සිදුව ඇති අතර ඒ සඳහා සොෆ්ට්ලොජික් විසින් ආයෝජනය කර ඇති මුදල රු. මිලියන 293 කි. Bata Shoe Company of Ceylon Limited ලෙසින් මීට පෙර හඳුන්වන ලද මෙම සමාගම 1950 වසරේ මෙරට සංස්ථාපනය කරන ලද සමාගමක් වන අතර එය වසර 73 ක් පුරා ශ්‍රී ලංකාව තුළ Bata නිෂ්පාදිත, නිෂ්පාදනයේ සහ අලෙවියේ නිරත වනු ලබයි.

Footwear Retailer Ltd (Bata Shoe Company of Ceylon Limited) හි ප්‍රධාන කර්මාන්තශාලාව රත්මලානේ පිහිටා ඇත. එහි 150 කට අධික කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සේවයේ නියුක්තව සිටී. එහි Bata, North Star, Power, Bubblegummers, Weinbrenner, Sandak, Ambassador යනා දී ජාත්‍යන්තර සන්නාම ඇතුළු සන්නාම 20කට අධික නිෂ්පාදිතයන් මෙම කර්මාන්තශාලාවේ නිපදවනු ඇත.

මේ පිළිබඳ දැනුම් දෙමින් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යැවූ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img