Wednesday, February 4, 2026
19.2 C
Sri Lanka

කුරුණෑගල ජනප්‍රිය පාසලක සිසුන් වෙනස්ව සැලකූ නිසා සාමාන්‍ය පෙළ A9 ක් ගත් සිසුවා කරගත් දේ.

දෙමව්පියන් අවශ්‍යතාවයක් සඳහා නිවසෙන් බැහැරව ගිය අවස්ථාවක කෑම කාමරේ බාල්කයේ කොටුවක් මත දිවි හානි කරගෙන ඇත.

දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් මෙම දරුවා පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන්  A9 ලබාගෙන තම යහළුවා සමග මලියදේව විද්‍යාලයේ ගණිත අංශයෙන් ඉගෙන ගැනීම සඳහා මලියදේව විද්‍යාලයට ඇතුළත් ව ඇත.

මෙම දෙදෙනා එකට ගියත් පන්ති දෙකකට වෙන් ව යොමුව ඇති අතර එයද ඔහුගේ මූලික මානසික මට්ටම කඩා වැටීමට බලපා ඇති අතර පාසලේ සිසුන් විසින් ඔහුට වෙනස් ලෙස සැලකූ බැවින් සහ පාසල් පරිසරයට අනුගත නොවීම මරණයට හේතු වී ඇති අතර ඉන්පසු පසුගිය වාර පරීක්ෂණයේ දී පන්තියේ 8 වැනි ස්ථානය ලබාගෙන ඇති අතර ගණිතය සඳහා ලකුණු 42 ක සාමාන්‍ය ලබාගෙන තිබුණු නිසා ඔහු එය ගැන නිතරම කලකිරී යහළුවන් සහ දෙමව්පියන්ට පවසා ඇත.

එම දරුවාගේ යම් මානසික කඩා වැටීමක් ඇති බව ගුරුවරුන් විසින් දෙමව්පියන්ට දන්වා ඇති අතර වෛද්‍යවරුන්ට පෙන්නූ පෙන්වූ බව දෙමාපියන් පවසා සිටින අතර වෛද්‍යවරුන් පවසා සිටියේ කිසිම රෝග ලක්ෂණයක් නොමැති බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img