Wednesday, February 4, 2026
19.2 C
Sri Lanka

පුද්ගලයෙකුට ජීවත් වෙන්න දවසකට රුපියල් 532ක් ඇති – රජයේ වාර්තාව කියයි.

මෙරට පුද්ගලයකුට මාසයක කාලයක් තම මූලික අවශ්‍යතා සපුරාගෙන ජීවත්වීම සඳහා රු පියල් 15,978ක් වැයවන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2023 ජූලි මාසයේ මාසික දරිද‍්‍රතා රේකා සටහන එළි දක්වමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

ඒ අනුව සිවු දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයක කාලයක් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවම වියදම රුපියල් 60,3912කි.

මෙහිදී මාසිකව වැඩිම වියදමක් දැරීමට සිදු වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන අයකුට වන අතර එය රුපියල් 17,233කි.

අවම වියදමක් දැරිය යුතුව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ අයෙකුට වන අතර එය රුපියල් 15,278කි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img