Thursday, May 7, 2026
22.7 C
Sri Lanka

නුවරඑළියේ උණුසුම් තත්වයක්.

නුවරඑළිය පොලිස් වසමේ විජිතපුර ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබේ.

සැමියා සහ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, බිරිඳ විසින් සැමියාට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.

මරණකරු වයස අවුරුදු 33ක විජිතපුර, මාගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු අධික ලෙස බීමත් ව නිවසේ සිට ඇති අතර, බිරිඳ රැකියාව නිම වී රාත්‍රියේ නිවසට පැමිණීමෙන් පසු දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු වී ඇති බව වාර්තා වේ.

එහි දී මරණකරු බිරිඳට පහර දී ඇති අතර, පසු ව බිරිඳ විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඇත.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති බවත් මහෙස්ත්‍රාත් හා මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් සඳහන්ය.

වයස අවුරුදු 32ක සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img