Thursday, May 7, 2026
22.7 C
Sri Lanka

පෙම්වතිය බෙදා ගන්න බැරුව, වෙන්ඩ නැන්දම්මලා එක්ක පෙම්වතුන් පොලිසි යයි.

17 හැවිරිදි බාල වයස්කාර දැරියක් පෙම්වතුන් දෙදෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙහි පළමු පැමිණිල්ල දැරියගේ අලුත් පෙම්වතාගේ මව යොමු කර ඇති අතර තවත් පැමිණිල්ලක් පැරණි පෙම්වතාගේ මව විසින් ගොනු කර තිබුණා.

17 හැවිරිදි දැරිය මීට මාසයකට පමණ පෙර සිට ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති අතර ඒ අතරවාරයේ තවත් වයස අවුරුදු 18 ක පෙම්වතෙකු සමග ද ආදර සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබෙනවා.

මෙම පෙම් පළහිලව්ව ට සම්බන්ධ සිද්ධියකදී 20 හැවිරිදි පෙම්වතා රෝහල්ගත කිරීමට ද සිදු වී ඇති බව වාර්තා වනවා.

පැමිණිල්ල විභාගය සඳහා පෙම්වතුන් දෙදෙනා සහ පෙම්වතිය ගේ මව සහ අක්කා පැමිණ තිබෙනවා.

එහිදී පැරණි පෙම්වතා පවසා ඇත්තේ තමන් ආදරවන්තිය සමග සතුටින් සිටි බවත් නව පෙම්වතා ඇයව බලෙන් රැගෙන ගිය බවයි.

නව පෙම්වතාගේ පාර්ශවයෙන් පවසන්නේ ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකු විසින් තමාගේ පෙම්වතිය බව පවසා රැගෙන යාමට උත්සාහ කරන බවයි.

පසුව මේ දෙදෙනාගෙන් කවුරුන් විවාහ කර ගන්නේ ද යන්න පිළිබඳව පෙම්වතිය ගැන ඇසූ විට ඇය පවසා ඇත්තේ තමාට කිසිදු පෙම්වතකු අවශ්‍ය නොවන බවත් මව සහ අක්කා සමග පදිංචි නිවසට ගොස් සුපුරුදු පරිදි ජීවත් වන බවයි.

පසුව පොලිසිය විසින් සියළු පාර්ශව වලට අවවාද කර මුදා හැර තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img