Friday, May 8, 2026
22.6 C
Sri Lanka

ස්පා යන අයට පුදුම හිතෙන ආරංචියක්. රට පුරාම ස්පා වලට වෙන්න යන දේ ?

සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) 6500 කට වැඩි ප්‍රමාණයක් පවතින බව ශ්‍රී ලංකා සම්බාහන මධ්‍යස්ථාන හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ප්‍රසන්න මුණසිංහ පවසන්නේ 2019 වසරේදී ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම අත්හිටුවීමත් සමග විවිධ පිරිස් නිසි නියාමනයකින් තොර සම්බාහන මධ්‍යස්ථාන රට පුරාම ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ලියාපදිංචි සංගමයක් ලෙස සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීමට, ජනාධිපති කාර්යාලය ඇතුළු ඊට සම්බන්ධ ආයතන සමග එක්ව රජයට බදු ගෙවන ආයතන බවට පරිවර්තනය කිරීමට සැලසුම් සකස් කර එය ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පවසනවා.

ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ එකම සලකුණක්, එකම වර්ණයක් වැනි පොදු එකඟතාවන් යටතේ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමටත් ඒවා නියාමනයට අදාළ පළාත් පාලන ආයතනවලට බලය ලැබෙන පරිදි සිදුකිරීමට වැඩපිළිවෙළ සකස් කරන බවත් ඔහු සදහන් කළා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img