Friday, May 8, 2026
23.8 C
Sri Lanka

පාන්මිල අඩුවෙන්නයි යන්නේ.

ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඔහු පවසන්නේ තම සංගමයේ එකම බලාපොරොත්තුව පාන් ගෙඩියක මිල රුපියල් 100 හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යාම බවයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මූලිකත්වයෙන් ඉදිරියේදී රජය සමග සාකච්ඡා කර ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 100ක පමණ මුදලකට ලබාදීමට කටයුතු කරන බව ඔහු සඳහන් කරනවා.

එමෙන්ම රජය මැදිහත් වන්නේ නම් අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100ක මුදලකට ලබාදීමට සහ බනිස් ගෙඩියක මිල රුපියල් 10ක් හෝ 15ක් වැනි මුදලක් අඩු කිරීමට හැකියාව පවතින බවත් ඔහු සදහන් කළා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img