Friday, May 8, 2026
27.5 C
Sri Lanka

”පෙම් සබඳතා සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රය ” ගැන පොලිසියෙන් නිවේදනයක්

පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඇති බවට දක්වමින් එම ඉල්ලුම් පත්‍රයේ ඡායාරූපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් අවසර ගත යුතු බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් අප විසින් විමසීමක් කරනු ලැබුවා.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කර සිටියේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එලෙසින් අවසර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් නොමැති බවත් ය.

එමෙන් ම අදාළ සටහන 2017 වසරේ සිට ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක් වන අතර එය මෙම දිනවලදී නැවත හුවමාරුවෙමින් පවතින බවයි වාර්තා වී ඇත්තේ.

ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගනිමින් මේ ආකාරයෙන් ව්‍යාජ අයදුම්පත් නිර්මාණය වීමට හේතු වී ඇත්තේ හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක, ආවරණය කළ කුඩා ප්‍රමාණයේ කුටි තුළ කාලය ගතකළ පාසල් යන වයසේ පසුවන බාලවයස්කාර දරුවන් සොයා ඊයේ(24) දින සිදු කළ වැටලීමයි.

තම දරුවන් සමග අදාළ උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරුවන් ආවරණය කළ කුඩා කාමර තුළ අසභ්‍ය අයුරින් හැසිරෙන බවටත් ඒ සඳහා කඩිනමින් පියවරක් ගන්නා ලෙසටත් ප්‍රදේශවාසින් පොලිසියට පැමිණිලි කිරීමත් හෝමාගම පොලීසියට විසින් මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

අදාළ අයදුම්පත් පහතින්,

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img