Friday, May 8, 2026
25.7 C
Sri Lanka

අවුරුදු 4 සපුරණ දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්යයි.

වයස අවුරුදු හතර සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ‘සුව දිවියයි සතුටු සිතයි’ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය දියත් කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ‘වොටර්ස් එජ්හි’ දී පසුගියදා පැවති වැඩසටහනකට එක් වෙමිනි.

ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“පූර්ව ළමා විය අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ගෙවිය නොහැකි දරුවන් වෙනුවෙන් රජය මැදිහත් වනවා. ඉඩකඩ පවතින ප්‍රාථමික පාසල්වල පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පවත්වන්න හැකියාව තියෙනවා. ඒ වගේම වැසී යාමේ අභියෝගයකට මුහුණ පා ඇති පාසල් ද ඒ වෙනුවෙන් යොදා ගැනීමට හැකියාව තියෙන බවත් සඳහන් කළ යුතුයි. පරිවර්තනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමේ මූලිකම පියවර වන්නේත් මෙරට දරුවන්ගේ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධනයයි. පෙර පාසල් අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට සමාන්තරව විධිමත් ලෙස ප්‍රමිතිගත කිරීමේ දී ‘පෙර පාසල යනු පාසල් යාමට පෙර යන තවත් පාසලක්’ ය, යන ආකල්පය සහමුලින්ම වෙනස් කළ යුතුව පවතිනවා.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img