Friday, March 13, 2026
26.7 C
Sri Lanka

උපාධිය ලබාගෙන ගෙදරය ආව ඇය එදිනෙන් ඇගේ ජීවිතය අවසන් කරන්න තනියම තීරණය කරලා.

හීන දැකපු ඒ දවසට ඇය ගොඩක් කල් පෙරුම් පුරන්න ඇති…

ඒත් ඒ හැම දෙයක්ම සුන් වෙන්න ගියේ එක තත්පරයක් විතරයි…

දරුවන් බොහෝ දෙනෙක් උසස්පෙළ විභාගයට මුහුණ දුන්නත් ඉන් තෝරාගත්ත් දරුවන් කීප දෙනෙක්ට විතරක් විශ්වවිද්‍යාල වරම් ලැබෙනවා…

කොහොම වුණත් ඇය ඒ කඩයිමත් සමත් වුණ දියණියක්… මේ කතාව ඇය ගැනයි…

සත්කුණරත්නම් කෞෂිකා නැමති 27 හැවිරිදි මෙම තරුණිය පසුගිය දවසක සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයේ දී ඇගේ ප්‍රථම උපාධිය ලබා ගත්තා..

ඇගේ මව හා පියා පවුල් ආරවුලක් හේතුවෙන් වෙන වෙනම ජීවත් වන අතර කෞෂිකා ඉල්ලීම පරිදි ඔවුන් දෙදෙනා ඇගේ උපාධි උත්සවයට සහභාගී වී තිබුණා…

ඒත් හැමදාම ඇය දුටු පවුල් ආරවුල වෙනදා වගේම එදත් ඇයට දකින්නට ලැබුණේ ජීවිතේ කිසි දවසක අපේක්ශා නොකළ පරිද්දෙන්..

කොහොම වුණත් මේ දවසේදී ඇය මේ කාරණය අපේක්ෂා නොකල නිසා ඇය දැඩි මානසික කම්පනයකට පත් වීමෙ න් පසුව සිය නිවසේ දීම ගෙළ වැළලා ගෙන මිය ගොස් තිබෙනවා…

යාපනයේ වඩුක්කෝඩෙයි සෂිපුරම් ප්‍රදේශයේ පදිංචි ඇගේ මළ සිරුර මේ වෙනකොට වඩුක්කෝඩෙයි පොලිසිය විසින් වඩුක්කෝඩෙයි රෝහලට බාර දී ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බවයි වාර්තා වෙන්නේ…..

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img