Friday, May 8, 2026
22.6 C
Sri Lanka

වට්ස්ඇප් සඳහා නව විශේෂාංගයක්.

වට්ස්ඇප් සඳහා මෙටා සමාගම නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

ඒ කෘත්‍රිම බුද්ධිය මඟින් ස්ටිකර් (Sticker) නිර්මාණය කිරීමේ හැකියාව වේ.

මෙහිදී පරිශීලකයින්ට ස්ටිකර් පැනලය (Stickers Pannel) විවෘත කළ පසු එහි Create ලෙසින් Button එකක් දිස්වන අතර එය Click කළ විට Popup Window එකෙහි තමන්ට සෑදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුලත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගැනීමේ හැකියාව පවතී.

මාර්ක් සකර්බර්ග් වැඩිදුරටත් පවසන්නේ මෙය ඉදිරියේදී ෆේස්බුක් මැසන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම යෙදුම් වෙතද ලබා දෙන බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img