Friday, May 8, 2026
27.5 C
Sri Lanka

ශ්‍රී ලංකා  -ශ්‍රී ලංකා  – ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද (03) ගුවහාටිහි දී පැවැත් වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02ට තරගය ආරම්භ වීමට නියමිතය.

මීට අමතරව ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගයත් ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය අතර තරගයත් අද පැවැත් වේ.

ඊයේ (02) පැවති තරගවලදී බංග්ලාදේශයට එරෙහිව එංගලන්තය කඩුලු 04ක ජයක් අත්කර ගත්තේය.

දකුණු අප්‍රිකාව සමග පැවති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 07කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img