Thursday, May 7, 2026
22.3 C
Sri Lanka

කුලියාපිටියේ සිදු වූ බස් රථ අනතුරකින් පාසැල් සිසුන් 20කට තුවාල

කුලියාපිටිය , හෙට්ටිපොළ මාර්ගයේ කරන්තිප්පල ප්‍රදේශයේදී පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අනතුරෙන් තුවාල ලැබූ පාසැල් සිසුන් 20 දෙනෙකු පමණ මේවනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

නිකවැරටිය සිට කොළඹ බලා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් එලෙස පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img