Thursday, May 7, 2026
22.3 C
Sri Lanka

ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනී.

ජෝතිර්වේදී වරයෙක් වශයෙන් කටයුතු කරන ඉන්දික තොටවත්ත කියන්නේ ලංකාවේ කියන්නේ ලංකාවෙ බොහෝ දෙනෙක් දන්න කියන ප්‍රසිද්ධ චරිතයක්.

අද දින ( 06 ) ඔහු අත්අඩංගුවට ගෙන තියනවා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගත් බවට තමයි සඳහන් වෙන්නේ.

ඉන්දික තොටවත්තට අද දිනයේ (06) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පෙනී සිටින ලෙසට දුරකථනයෙන් සිදුවූ දැනුම්දීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවට තමයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.කෙසේ නමුත් ආගමික විශ්වාස ඇදහිලි සිදුවීමකට අපහාස කිරීමේ චෝදනාවකට ඔහු අත්අඩංගුවට ගත් බව තමයි වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img