Wednesday, May 6, 2026
20.9 C
Sri Lanka

IMF සමඟ එකඟතාවක් අද හෙටම. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව ඉදිරි දින කිහිපය තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඉදිරි ණය වාරික සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී. අදාළ මාධ්‍ය වාර්තා හී වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණයහිමියන් සමඟ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක් තුළ දී පවා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙයාකාරයෙන් සාධනීය ප්‍රතිචාරයක් දක්වනු ඇති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ.

මෙම සතියේ මොරාක්කෝවේ පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුවෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමට ආසන්න බව මූලාශ්‍ර කිහිපයක් විසින් අනාවරණය කර ඇති බව එහි සඳහන් වේ.

මේ සතියේ මොරොක්කෝවේ IMF – ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලදී පැරිස් සමාජයේ සහ අනෙකුත් ණය දෙන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ද පැවැත්වීමට නියමිතය. එහිදී නිල ණය හිමියන්ගේ කමිටුව මේ සතියේ ශ්‍රී ලංකාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ඉලක්ක කර ඇති නමුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

මොරාක්කෝවේ පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික හමුව පසුගිය ඔක්තෝබර් 09 වන දා ආරම්භ වූ අතර එහි එක් එක් ඉසව් ඔක්තෝබර් 15 දක්වා පැවැත්වෙනු ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img