Wednesday, May 6, 2026
24.9 C
Sri Lanka

රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුනක් සඳහා නිදහස් සංචාරක වීසා.

සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි යන අයගේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙසයි.

එයට එළඹෙන කැබිනට් මණ්ඩලයේ දී අනුමැතියද හිමිවනු ඇති බවයි සැලකෙන්නේ.

ඒ අනුව චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය හා ඉන්දුනීසියාව යන රටවල් වලින් පැමිණෙන සංචාරකයින් සඳහා නිදහස් වීසා හිමි වන බවයි සඳහන් වන්නේ.

රටවල් රැසක සංචාරකයින් වීසා බලපත්‍ර වලින් නිදහස් කිරීමේ අරමුණ වන්නේ සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා වෙත ආකර්ෂණය කර ගැනීමයි.

ඒ අනුව වසරකට මිලියන 5ක සංචාරක ආකර්ශනයක් හිමි කරගැනීමයි බලාපොරොත්තුව වන්නේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img