Wednesday, May 6, 2026
24.9 C
Sri Lanka

තව තවත් බදු පනවන්න බෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය

තව දුරටත් ජනතාව මත නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබේ.

මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි අතර මෙම පවතින ක්‍රමවේදය තුළ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අයකර ගත යුතුව පවතින බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී සදහන් කර ඇත.

රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් සමග අද මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර තිබේ.

ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරාගැනීම කඩිනම් කිරීම සඳහා එම සාකච්ඡාව පැවති අතර එහිදී ආයතන අදහස් සහ යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව වාර්තාවෙයි.

 රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ පැහැදිලි ලෙස රාජ්‍ය රාජ්‍ය අදායම ඉහළ නංවා ගතයුතු අතර අදායම් ඉලක්ක වෙත කඩිනමින් යා යුතු බවය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img