Wednesday, May 6, 2026
29.7 C
Sri Lanka

හැකිතරම් ඉන්ධන ගබඩා කරගන්න – ජනාධිපති

අවශ්‍ය තරම් ඉන්ධන තොග රැස්කර තබා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12දා) පස්වරුවේ පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම දැනුම්දීම සිදු කර ඇත. ඊට හේතු ලෙස ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ඊශ්‍රායලයේ ගාසා තීරයේ පවතින ගැටුම හා යුක්රේන රුසියා ගැටුම නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යන බවයි.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලු ගබඩාවල අවශ්‍ය තරම් ඉන්ධන තොග ගබඩා කර තබා ගැනීමට සැලසුම් කර තිබේ.

 තවද මෙම යුද්ධ හේතුවෙන් බොර තෙල් නිෂ්පාදකයින්ද සිය නිෂ්පාදන කටයුතු අවම කර ඇත්තේ මෙය දීර්ඝ කාලීන යුද්ධයක් බවට පත්වේයැයි පවතින විශ්වාසය හේතුවෙනි. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 80-86 අතර විවිධ පරාසයන්ගෙන් පවතින බව විදේශ ප්‍රවෘත්ති වාර්තා කරයි

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img