Wednesday, May 6, 2026
29.3 C
Sri Lanka

නාමල් විපක්ෂයට යයි ද?

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට ඉඩ ඇති බවට වාර්තා පළවෙයි.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පත් කිරීමේ අරමුණින් බවත් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා පැවැති සාකච්ඡාවක දී මේ තීරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති බවත් , එහි දී විවිධ පරස්පර අදහස් මතු වූව ද පොදුජන පෙරමුණේ අනාගතය සුරක්ෂිත කිරීමට මෙවැනි දැඩි තීන්දුවක් ගැනීමට සිදු වන බව ද ප්‍රකාශ වී ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට ඇමති ධූර ලබා නොදීම සිටීම සම්බන්ධයෙන් තීන්දුව ගත යුතු යැයි ද ඒ පිළිබඳ කනගාටු වන බව ද පසුගිය දා අදහස් දක්වමින් පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ සහ දිස්ත්‍රික් නායකයෙකු ප්‍රකාශ කර තිබිණි.

නමුත් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට ඒම පිළිබඳව තවදුරටත් සලකා බැලිය යුතු යැයි ද තවත් ඉතා කෙටි කලක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තීරණයකට එළඹිය යුතු යැයි ද මෙහිදී අදහස් ප්‍රකාශ වී තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img