Wednesday, May 6, 2026
23.4 C
Sri Lanka

ගලහිටියාව පාලම අසලින් මතුවූ හිස්කබල ප්‍රදීපාගේ ද?

ගංවතුර තත්ත්වය නිරීක්ෂණයට ගිය සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මියගිය පුද්ගලයෙකුගේ යැයි සැකසහිත හිස්කබලක් හමුවී තිබේ.

අද (15) උදෑසන 10.30ට පමණ සපුගස්කන්ද පොලිස් වසමේ සියඹලාපේ, ගලහිටියාව පාලම ආසන්නයට ගොස් ඇති එස්.එල්. මුතුකුමාරණ මහතාට මෙම හිස්කබල හමුව ඇත.

ඒ අනුව එම හිස්කබල අංගොඩ දී මරා දැමුණු කාන්තාවගේ හිස දැයි සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මහර මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු හිස්කබල ඩී.එන්.එ් පරීක්ෂණයකට යොමු කර අදාළ කාන්තාවගේ හිස දැයි තීරණය කරන බව පොලීසියේ ප්‍රකාශයෙකු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම කාන්තාව ඝාතනය කළ සැකකරුවන් කළ පාපොච්චාරණයෙන් පසු මෙම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කළ ද පැවති අධික වර්ෂාව හේතුවෙන් හිස්කබල හමුනොවූ බවය.

සපුගස්කන්ද පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img