Monday, February 2, 2026
19.5 C
Sri Lanka

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙතට නඩු.

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය, ළමුන් ඇබ්බැහි කරන විශේෂාංග දැනුවත්ව නිර්මාණය කරමින් තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට හානි කරන බවට එම සමාජ මාධ්‍ය අයත් මෙටා සමාගමට මේවන විට චෝදනා එල්ල වී ඇත.

මෙලෙස දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 41ක් පමණ මේ වන විට නඩු මගට පිවිසී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා සමාගම “දරුවන්ගේ වේදනාවෙන්” ලාභ ලැබීම, අරමුණු කරගෙන ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සහ එහි අවකාශයන් ආරක්ෂාව සම්බන්ධයෙන් පරිශීලකයින් නොමඟ යවන බවටත් ජනතාව චෝදනා කරයි.

මෙටා සමාගම විසින් තරුණ පරිශීලකයින්ගේ සෞඛ්‍යයට හානියක් වුවද, සමාජ මාධ්‍ය භාවිතා කරන කාලය උපරිම කිරීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යාපාරික ආකෘතිය මගින් තරුණයින් මානසිකව සූරාකෑමට ලක්ව ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසති.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img